කොරෝනා වෛරසය වැලදී සැඟව සිටි කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බුද්ධි අංශ සහයෙන් සොයා ගැනේ - රෝගය තිබියදී දින ගණනක් සැඟවී ඉදලා

Share:
කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ. මිට පෙර කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ ජර්මනියේ සංචාර

from GOSSIP NEWS https://ift.tt/2QhZIWn
via https://tamil244.blogspot.com/

No comments