කොරොන වයිරස් වසංගතය හෙතුවෙන් සඳුදා අවසන් වන විට ඉතාලියේ සම්පූරණ මරණ 11,591 ක් බවට පත්ව තිබේ. රෝගීන් සංඛ්‍යාව 101,739 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳුදා සවස නිකුත් කළ නව දත්ත වල දැක්වෙයි. සඳුදා දිනයෙදී පුද්ගලයන් 812ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව 3,981 ක් බවට පත්ව තිබේ. සාමාන්‍ය වාට්ටුවල රෝහල් ගත කර ඇති රෝගීන් 27,795 කි. සඳ
from GOSSIP NEWS https://ift.tt/2yesD7k
via https://tamil244.blogspot.com/
No comments