බස් රථවල රැගෙන යන මගීන් සංඛ්‍යාව සීමා කිරීම කෙරෙහි ලංකා ගමනාගමන මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති අතර ඒ යටතේ ආසන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගීන් සංඛ්‍යාවක් පමණක් රැගෙන යනු ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් මගී ප්‍රවාහනය සඳහා බස් රථ වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන
from GOSSIP NEWS https://ift.tt/38KuBJi
via https://tamil244.blogspot.com/
No comments