රණවිරු සුනිල් රත්නායකට නිදහස - ඡායාරූපය මෙන්න

Share:
අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව හිමිව ඇති බව වාර්තා වේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා මුල් වී තිබේ. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයට එරෙහිව සිදු කළ මෙහෙයුම් වලදී විශේෂ දක්ෂතා දැක්වූ සුනිල් රත්නායක රණවිරුවාට ඝාතන චෝදනාවකට මෙලෙසට සිරගත කර මරණ දණ්ඩනය ලබා දී තිබුණි. සිය රට වෙනුවෙන් සේවය කළ රණවිරුවන්ට විවිධ චෝදනා එල්ල වූ විට ඔවුන් රැක ගැනීම බොහෝ දියු

from GOSSIP NEWS https://ift.tt/2vQ9SX3
via https://tamil244.blogspot.com/

No comments