කටුනායකින් පැන්න විදේශිකයා බේරගන්න හිටපු මුස්ලිම් ඇමැති කෙනෙක් දැඩිව බලපෑම් කරලා

Share:
කටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය. මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට පැමිණි එංගලන්ත ජාතිකයෙකි. හිටපු ඇමැතිවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අයෙක්. එංගලන්ත ජාතිකයා නිරෝධායන මධ්‍යස්ථාන

from GOSSIP NEWS https://ift.tt/33ryX7a
via https://tamil244.blogspot.com/

No comments