ලංකාවට වෙනුවෙන් ලෝක බැංකුව පෙරට එයි

Share:
ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 75 ක් විසින් ලබාගෙන ඇති ණය මුදල් සඳහා වාරික අයකර ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් අදාළ ණය සහන ලබා දී ඇති රටවලින් ඉල්ලා ඇත. අදාළ ආයතන වෙනුවෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජාතික සංවර්ධන ආධාර අවශ්‍ය කෙරෙන අදාළ රටවල් 75 තුළ ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන බවත්, වර්තමානයේ එම රටවල් කොවිඩ් -19 වෛර

from GOSSIP NEWS https://ift.tt/3bumjqE
via https://tamil244.blogspot.com/

No comments