නිරෝධායනය වන අයගේ බොරු ලිපින නිසා නිළධාරින් දැඩි අර්බුදයක

Share:
ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති ඇතැම් පුද්ගලයන් ව්‍යාජ ලිපින ලබාදීම හේතුවෙන් නිරෝධායන කටයුතු කිරීමේදී සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. ඇතැම් ගුවන් මගීන්ද ව්‍යාජ ලිපින ලබාදී ඇත. කටුනායක ගුවන්​ තොටුපළේ සිට කොවිඩ්-19 වෛරසය වැලඳුණු බවට සැක කරන පුද්ගලයකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන ගිය වාහනයක සිටි දෙදෙනකුද ව්‍යාජ ලිපින ලබාදී

from GOSSIP NEWS https://ift.tt/2WB3duY
via https://tamil244.blogspot.com/

No comments