මෙරට මහජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත. පසුගිය දින කිහිපයේම මෙරට ජනතාවට ඇතැම් පොලිස් නිළධාරීන් විසින් හිරිහැර කරන දර්ශන මාධ්‍යයන්ගේ පළවිය. ඒ කිසිඳු නීතිමය ප්‍රතිපාදනයක් හෝ මුඛ ආවරණ අත්‍යවශ්‍ය යැයි සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයක් නොමැතිවය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
from GOSSIP NEWS https://ift.tt/2xxxWOP
via https://tamil244.blogspot.com/
No comments