කොරෝනා යැයි සැක සහිත පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23) අලුයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. මෙම පොලන්ත ජාතිකයින් දෙදෙනා ජාත්‍යන්තර මුහුදු තිරයේ ගමන් කරන විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් දෙදෙනෙකු බවද රෝහල් ආරංච් මාර්ග සදහන් කරයි. මොවුහු 44 හා 37 වැනි වියේ පසුවන අය වෙති. පසුගිය 3 වැනි දින මෙම පොලන්ත ජාතිකයින් දෙදෙනා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ස
from GOSSIP NEWS https://ift.tt/2UrvNfu
via https://tamil244.blogspot.com/
No comments