කොවිඩ් – 19 වෛරසය වැඩිම වේලාවක් සක්‍රියව පවතින්නේ ප්ලාස්ටික් සහ මළ නොබැඳෙන වානේ පෘෂ්ඨයන් මත බව එංගලන්තයේ පළ වන ද නිව් ඉංගලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් වාර්තාව සඳහන් කර සිටියි. කොරෝනා වෛරසය පැය හැත්ත දෙකක කාලයක් එම පෘෂ්ඨයන් මත සක්‍රියව පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි. තවදුරටත් මෙම වාර්තාව පෙන්වා දෙන්නේ සාර්ස් වෛරසය මෙන්ම කොවිඩ් – 19 වෛරසය වාතයේ විහිදී යෑම ඉතා සමාන බවයි. එම නිස
from GOSSIP NEWS https://ift.tt/2TZwfCL
via https://tamil244.blogspot.com/
No comments