ජරමර මැද පාර්ලිමේන්තුවත් කැදවන්නැයි සජිත් ඉල්ලයි

Share:
දැනට සම්මත අතුරු සම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් 30වෙනිදා දක්වා පමණක් බැවින් පවතින ව්‍යවස්ථාවට අනුව ඊළග පාර්ලිමේන්තුව කැඳවන දිනයට ඔබ්බෙන් මිස මේ කාලය තුළ මුදල් වියදම් කිරීමට නියෝග දීමෙහි බලයක් ජනාධිපතිට හෝ මුදල් ඇමතිට නොමැති බැවින් කොරොනා උවදුර මඩින්නට අවැසි අරමුදල් සම්පාදනය සදහා ව්‍යවස්ථාමය අනුමැතියක් අවශ්‍ය හෙයින් වහාම පාර්ලිමේන්තුව කැදවා ඊට අනුමැතිය ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්,

from GOSSIP NEWS https://ift.tt/33X9hiO
via https://tamil244.blogspot.com/

No comments