ඉදිරි සතිය දෙක ඉතා භයානකයි ..මෙච්චර කියලත් තේරෙන්නේ නැතිනම් ජීවිත වලින් වන්දි ගෙවන්න සූදනම් වෙන්න

Share:
ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ මෙරට ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අනාරක්ෂිතව සමාජය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් සැරීසැරිමත් සමග මේ පිලිබඳ අවධානය යොමුකළ යුතු බවයි ඔහු සදහන් කළේය. ඊයේ (30) පස්වරුවේ මාධ්‍යට කරුණු දක්වමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය. මේ අතර රජයේ වෛද්‍ය නි

from GOSSIP NEWS https://ift.tt/341U6oD
via https://tamil244.blogspot.com/

No comments