දෙවෙනි රැල්ලක පෙරනිමිතිද..? කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් 78 ක්

Share:
චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.  එසේම ඉකුත් පැය 24 තුළ චීනයෙන් මරණ 7 ක්  වාර්තා වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබුණේ. මෙම තත්ත්වය කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ දෙවන වරටත් පැතිර යාමේ අවදානමක්දැයි සැක මතුව ඇති අතර නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සි

from GOSSIP NEWS https://ift.tt/2UebqUb
via https://tamil244.blogspot.com/

No comments