මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් දක්වා ඉහලට

Share:
අද(21) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වීමත් සමඟ  කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරනවා. මෙම කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා වී ඇති බවයි  ඇය වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ(20) දිනයේදීද කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පොළොන්නරුව මහ

from GOSSIP NEWS https://ift.tt/2xZq0Gz
via https://tamil244.blogspot.com/

No comments