කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් දෙදෙනා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 65 දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු රැස් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. පළමුව රෝගී වූ පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් ගණන 40 දෙනෙක් බවත් දෙවන පුද්ගලයා සමග 25 දෙනෙක් සම්බන්ධකම් පවත්වා ඇති බව සඳහන් කර සිටියා. එම රෝගීන් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ග
from GOSSIP NEWS https://ift.tt/2TNkoYk
via https://tamil244.blogspot.com/
No comments