කල්පිටියේ නිරෝධායනය නොවු 58 ක් සොයා ගනී

Share:
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාර්තු 1 වැනිදා සිට මේ දක්වා ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් 58 ක් හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි. එක් එක් ග්‍රාමසේවා කොට්ඨාසයන් වල  සිදුකරන ලද ගවේෂණ වලින් පසු මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙසේ පැමිණ සිටින බොහෝ ඉතාලි ශ්‍රමිකයින්ගේ පවුල්වල  බිරිඳ හා දරුවන් පමණක් මෙරටට පැමිණ ඇති

from GOSSIP NEWS https://ift.tt/3dbbonm
via https://tamil244.blogspot.com/

No comments