හම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ කොරෝනා සැකසහිත රෝගීහු 11 දෙනෙක් අද (26දා) ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුරංඟ ඔබේසේකර මහතා කීය. මෙතෙක් හම්බන්තොටින් කොරෝනා රෝගීන් වාර්තා වී නැති අතර ඉකුත් 17 දා සිට හම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත වූ සැකසහිත රෝගීන් 56 දෙනා අතරින් රෝගින් 45 දෙනෙක්ම රෝගය වැළඳී නැතිහෙ
from GOSSIP NEWS https://ift.tt/3brGwxh
via https://tamil244.blogspot.com/
No comments