කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ඉතාලි වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 37 දක්වා ඉහල ගොස් තිබේ. මේ වනවිට 70000 අධික කොරෝනා වෛරස් අසාධිතයින් ප්‍රමණයක් ඉතාලියෙන් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 7000 ඉක්මවා ඇත. එමෙන්ම නිවසට වී නිරෝධායනය නොවන පුද්ගලයින්ට සිර දඩුවම් සහිත දැඩි ක්‍රියාමර්ග ගන්නා බව එරට රජය ප්‍රකාශයට පත් කළේය.
from GOSSIP NEWS https://ift.tt/3bqLoTu
via https://tamil244.blogspot.com/
No comments