කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් මරණ 368ක් වාර්තා වූයේ යැයි ඉතාලි බලධාරීහු ඊයේ (15) ප්‍රකාශ කළහ. ඒ අනුව කොරෝනා වයිරසයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉතාලි බලධාරීහු කීහ. ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් දක්වා ඉහළ ගොස් ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ග
from GOSSIP NEWS https://ift.tt/2WgSOED
via https://tamil244.blogspot.com/
No comments