''කොරෝනා භීතියෙන් පසු හැන්ටා'' තවත් වෛරසයකින් චීනයේ පුද්ගලයෙකු මරුට - 32 ක් රඳවාගෙන පරීක්ෂා කරේ

Share:
කොව්ඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනය තවත් වෛරස් අවධානමක් කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ  හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීය යාමත් සමඟයි‍. චීනයේ යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඒ අනුව එම බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොම

from GOSSIP NEWS https://ift.tt/3du8c6I
via https://tamil244.blogspot.com/

No comments