"කොරෝනා වෙනුවෙන් ප්‍රථිකාර කරන්න මිලියන 300ක් දෙනවා, ඒත් මදිනම් ගෙයත් විකුණලා සල්ලි දෙනවා" නිශ්ශංක සේනාධිපති

Share:
කොරෝනා රෝගය පිළිබඳ තමන් අධ්‍යනය කර, එම වැඩපිළිවෙලට අවශ්‍ය ආහාර සැපයීමට තමන් සැලසුමක් සකස් කළ බව ඇවන්ට්ගාර්ඩ් නිර්මාතෘ නිශ්ශංක සේනාධිපති පවසනවා. ඊට අමතරව රොගීන්ට ප්‍රථිකාර කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තමන් සිය බැංකු ගිණුමේ තිබෙනා මිලියන 300ක් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළා. එම මුදලද ප්‍රමාණවත් නොවේ නම්, සිය නිවස විකුණා තවත් මිලියන 500ක් ලබා දීමටද තමන් සුදානම් බව

from GOSSIP NEWS https://ift.tt/2UDHZtT
via https://tamil244.blogspot.com/

No comments