හෙට සිට 26 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වසා දමයි

Share:
හෙට සිට ලබන 26 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද පස්වරු 2ට පමණ නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

from GOSSIP NEWS https://ift.tt/3aP2mut
via https://tamil244.blogspot.com/

No comments