අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. අද (19) මැතිවරණ කොම්සමේ පැවති මැතිවරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඒ අනුව එදින සිට දින 14ක් ඇතුලත පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
from GOSSIP NEWS https://ift.tt/2QnHjYb
via https://tamil244.blogspot.com/
No comments