තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගනියි - ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට

Share:
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ. මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සි

from GOSSIP NEWS https://ift.tt/2WihSec
via https://tamil244.blogspot.com/

No comments