ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 188. 21 දක්වා පහත වැටී තිබේ. කොරෝනා වෛරසය පැතිරයෑමත් සමඟ ආර්ථිකයට එල්ලවී තිබෙන තර්ජනය නිසා රුපියලේ අගය වේගයෙන් පිරිහීමට ලක්ව තිබේ. බොහෝ පුද්ගලික ආයතන සහ ආර්ථික මෙහෙයුම් කොරෝනා වෛරසය හේතුවෙන් නැවතී තිබේ.
from GOSSIP NEWS https://ift.tt/2x7upa2
via https://tamil244.blogspot.com/
No comments