දකුණු කොරියාවේ හා ඉතාලියේ සිට පැමිණි 170ක් නිරෝධායනය මග හැර හොරෙන් පැනලා

Share:
දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි. මෙම පිරිස මේ වන විට සිය පවුලේ ජනතාව සමග කාලය ගතකරමින් පවතින බවත් ඔහු සඳහන් කරයි. මෙම පිරිස පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

from GOSSIP NEWS https://ift.tt/2TWvryE
via https://tamil244.blogspot.com/

No comments