ස්විට්සර්ලන්තයේ සිට ඇවිත් යාපනයේ ආගමික උත්සවයක් පැවැත්වු පූජකවරයාටත් කොරෝනා - උත්සවයට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගී වෙලා

Share:
යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වනවා. පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේදී  අදාළ පුජකයාගේ සහභාගිත්වයෙන් පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පි.එස්.එම්. චාර්ල්ස් සඳහන් කළේ. මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර

from GOSSIP NEWS https://ift.tt/2U62xvY
via https://tamil244.blogspot.com/

No comments