කොරෝනා පරීක්ෂණ සිදුකරන්න රජයේ රෝහල් 15 ක් නිර්දේශ වෙයි - නිර්දේශිත රෝහල් මෙන්න

Share:
කොරෝනා වෛරසය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා රජයේ රෝහල් 15ක් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව වෛරසය පිළිබද ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු වෙනුවෙන් එම රෝහල් නිර්දේශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.   එම නිර්දේශිත රෝහල් පහතින්, අයි.ඩි.එච්.රෝහල කොළඹ ජාතික රෝහල මහනුවර ර

from GOSSIP NEWS https://ift.tt/2WcPw5a
via https://tamil244.blogspot.com/

No comments