කොරෝනා මරණ 13,000 ත් ඉක්මවයි - ඉතාලියේ පමණක් එක් දිනකදී 793 කට ජීවිතය අහිමි වෙයි

Share:
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෙෙරසය අසාදනයෙන් මේ වන විට ලොවපුරා  මියගිය සංඛ්‍යාව 13,050 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 306,892 කට අධික වනවා. එසේම කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ වැඩිම මරණ ප්‍රමාණය  යුරෝපානු කලාපයෙන් වාර්තා වන අතර ඉන් ඉතාලියේ පමණක් සිදු වූ මරණ සංඛ්‍යාව වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ මරණ ගණනද ඉක්මවා ගොස්

from GOSSIP NEWS https://ift.tt/2U8UsGH
via https://tamil244.blogspot.com/

No comments