මෙරට කොරෝනා ආසාධිත සංඛ්‍යාව 129 ක් දක්වා ඉහලට - අසත්‍ය තොරතුරු නිසා වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසක් නිරෝධායනයට

Share:
කොරෝනා අසාදිත පුද්ගලයින් 7 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව කොරෝනා අසාදිත පුද්ගලයින් ගණන 129  දක්වා ඉහළ ගොස් තිබේනවා. මේ වන  විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 16 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර නව කෙරෝනා වෛරසයේ සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මේවන විට දිවයිනේ ප්‍රධාන

from GOSSIP NEWS https://ift.tt/3dHHWWy
via https://tamil244.blogspot.com/

No comments