කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහලට - තවත් ගම්මාන දෙකක් මුද්‍රා තබයි

Share:
නව කොරෝනා වෛරසය වැළදුණු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. වෛරසය වැළදුණු මෙම පිරිසගෙන් පුද්ගලයින් 09 දෙනෙක් මේවන විට සුවය ලබා  රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙක් ඊයේ දිනයේදී ජිවිතක්ෂයට පත්වූවා. මේ අතර මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිර

from GOSSIP NEWS https://ift.tt/3bzH3gY
via https://tamil244.blogspot.com/

No comments