මෙරට කොරෝනා ආසාධිත සංඛ්‍යාව 110 ක් දක්වා ඉහල යද්දී, අවධානම තේරුම් නොගෙන කටයුතු කළ 5000 ට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවේ

Share:
මෙරට කොරෝනා වෛරසය  අසාදිත පුද්ගලික සංඛ්‍යාව  110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (28) දිනයේදී තවත් පුද්ගලයින්  සිවු දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් දැඩි නීතිරීති පනවා  ඇති මොහොතක රජය විසින් පනවා ඇති ඇදිරි නීතිය උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පු

from GOSSIP NEWS https://ift.tt/2R7uZf9
via https://tamil244.blogspot.com/

No comments