ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන මේ වන විට 100 දක්වා වැඩි වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඉන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. මේ වන විට රෝහල් ගත කොට සිටින සැක කටයුතු පුද්ගලයින් සංඛ්‍යාව 229ක් වේ.
from GOSSIP NEWS https://ift.tt/2y66sQP
via https://tamil244.blogspot.com/
No comments