පාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇතැයි කී රාජිතට වැඩ වරදියි

Share:
පාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මහතා මෙම ප්‍රකාශ කළේය. මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

from GOSSIP NEWS https://ift.tt/3abe4zP
via https://tamil244.blogspot.com/

No comments