කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. අද දිනයේදී තහවුරු වූ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අය අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා. ඔහු කන්දකාඩු හි පිහිටි නිරෝධායන මධ්
from GOSSIP NEWS https://ift.tt/2WeSLce
via https://tamil244.blogspot.com/
No comments