සජිත් හොදයි සල්ලි බෙද බෙද යන්න..රනිල් ජනාධිපති උනා නම් බෞද්ධයෝ ඉවරයි !! රන්ජන් - හිරුණිකාගේ අලුත්ම එක ලීක් වෙයි (VIDEO)

Share:
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අලුත්ම හඬ පටයක් අන්තර් ජාලයට එක්වී තිබෙනවා. ඒ ඔහු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග කරන දුරකථන සංවාදයකුයි. එහිදී ඔවුන් දෙදෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පිළිබඳවත් අදහස් හුවමාරු කරගන්නවා. සජිත් ප්‍රේමදාස සුදුසු භාණ්ඩාගාරයේ මුදල් බෙ

from GOSSIP NEWS https://ift.tt/2upY4cW
via https://tamil244.blogspot.com/

No comments