ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ අවමඟුල් උත්සවයට සහභාගී වීම සඳහා අද (7) ඉරාන වැසියෝ දහස් ගණනක් එක් රැස්ව සිටිති. පසුගිය සිකුරාදා (3) ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කළේය. ජෙනරාල් කසීම්ගේ අවමංගල්‍යය උත්සවය ඔහුගේ උපන් ගම වන කෙර්මාන්හිදී පැවැත්වේ. ඉස්ලාම්
from GOSSIP NEWS https://ift.tt/36wU0G8
via https://tamil244.blogspot.com/
No comments