රන්ජන් රාමනායකගේ නිවසේ පොලිස් සෝදිසි මෙහෙයුමක් (VIDEO)

Share:
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාසය මේ වන විට පොලිසිය විසින් හදිසි පරික්ෂාවකට ලක් කරමින් සිටිනවා. බස්නාහිර දකුණ පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් මත මෙම විමර්ශනය සිදුකරන බව වාර්තා වන අතර තම නිවස පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරන අයුරු රන්ජන් රාමණායක මන්ත්‍රිවරයා සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව විකාශය

from GOSSIP NEWS https://ift.tt/2ZPnFHW
via https://tamil244.blogspot.com/

No comments