පාතාල කල්ලි නායක රනාලේ සුදුවා STF අත්අඩංගුවට

Share:
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදීයි. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. රනාල සුදුවා නමැත්තා ප්‍රදේශයේ කර්මාන්තශාලාවලින් හා ඒවායේ දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ප

from GOSSIP NEWS https://ift.tt/2GvcjQN
via https://tamil244.blogspot.com/

No comments