ඕස්ට්‍රේලියාවේ ඇතිව තිබෙන ලැව් ගිනි වලට එරෙහිව සටන් කිරීමට ස්වේඡ්චා ගිනි නිවන භටයෙකු ලෙස එරට හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් එක්වූ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රේලියාවේ දකුණු දිග කැබ්බරා ප්‍රදේශයේ ලැව්ගිනි තත්වය පාලනය කිරීමට සම්බන්ධ වූ ස්වේඡ්ඡා ගිනි නිවන භට කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාද එක්ව ඇත. පසුගියදා මාධ්‍යට අදහස් දැක්ව
from GOSSIP NEWS https://ift.tt/35Y3f0I
via https://tamil244.blogspot.com/
No comments