තම එකම ඉංජිනේරු දියණිය සමග ඔස්ට්‍රේලියාවේ සිට අඹුසැමි යුවළක් සියලු සැප සම්පත් අතහැර මෙරට පැමිණ පැවිදිවීමේ අපූරු පුවතක් කහටගස්දිගිලියෙන් වාර්තා වේ. කහටගස්දිගිලිය ශ්‍රී ආලෝක පබ්බතාරාම විහාරස්ථානයේදී එකී පැවිදි උත්සවය පැවැත්විණ. මෙම අඹුසැමි යුවළ කැලණිය වරාගොඩ පදිංචිව සිට තම දියණියගේ අධ්‍යාපන කටයුතු නිසා කලකට ඉහත ඔස්ට්‍රේලියාවට ගොස් ඇත. අධ්‍යාපන කටයුතු හමාර වී දියණිය ඉං
from GOSSIP NEWS https://ift.tt/37XXm5c
via https://tamil244.blogspot.com/
No comments