පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨමාලාවක නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අසර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටි ශිෂ්‍යාවන් තිදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙලෙස ජිවිතක්ෂය
from GOSSIP NEWS https://ift.tt/35IB3ig
via https://tamil244.blogspot.com/
No comments