පාස්කු ප්‍රහාරයෙන් විශාලතම හානියක් සිදු වූ කටුවාපිටිය ජනතාව සමග මෙවර නත්තල් සැමරීමට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එක්ව තිබීම සමාජයේ කතාබහට ලක්ව තිබුණා. රොෂාන් මහානාම, චමින්ද වාස් හා රංගන හේරත් යන හිටපු ලෝක පූජිත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් මෙලෙසට කටුවාපිටියේ ජනතාව සමග නත්තල් සැමරීමට එක්ව තිබුණා. එහිදී මෙම ක්‍රීඩකයන් තිදෙනා එහි දරුවන් සමඟ කාලය ගතකර ඔවුන් හට ත
from GOSSIP NEWS https://ift.tt/2tq5X1L
via https://tamil244.blogspot.com/
No comments