ගෝඨාගේ නියෝගය ක්‍රියාත්මක වෙයි - රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කිරීමට Online ක්‍රමයක් හඳුන්වා දෙයි

Share:
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් අද හඳුන්වා දුන්නේය.ඒ, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි. නව ක්‍රමවේදය හරහා ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව, එම පරීක්ෂණ සඳහා දින වෙන් කරගත හැකි බව, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහත්මිය පැව

from GOSSIP NEWS https://ift.tt/3aznCVO
via https://tamil244.blogspot.com/

No comments