චීන සංචාරකයින්ට on arrival visa ලබාදීම අත්හිටුවයි

Share:
චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට on arrival visa (පැමිණීමෙන් පසු නිකුත් කරන වීසා ) නිකුත් කිරීම වහාම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය වැළඳුනු චීන ජාතික කාන්තාවක් මෙරටින් හමුවීමත් සමගයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

from GOSSIP NEWS https://ift.tt/2GvsSfm
via https://tamil244.blogspot.com/

No comments