ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ පුජකවරෙයක් බව කියන කිලෝග්‍රෑම් 250ක බරකින් යුත් "ජබ්බා ද ජිහාඩි" නම් සැකකරුව ඉරාකයේ විශේෂ ප්‍රහාරක බලකාය විසින් මොසුල් හි පිහිටි නිවසක් තුලදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුව පොලිස් රථයක අසුන් ගැන්වීමට නොහැකි තරම් විශාල වීම නිසා ඔහුව පික්අප් රථයක පසුපස කොටසේ නංවාගෙන රැගෙන යාමට සිදුවු බවයි
from GOSSIP NEWS https://ift.tt/2G6aEk8
via https://tamil244.blogspot.com/
No comments