කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙමින් අංගෝඩ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ. ඔවුන්ගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතයේදී පරීක්ෂාවකට ලක්කළ අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබේ. මෙම රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් චීන ජාතික කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් වෙයි.
from GOSSIP NEWS https://ift.tt/37qHLeC
via https://tamil244.blogspot.com/
No comments