නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට - චීනයේ සිට පැමිණි කාන්තාවකුත් ඒ අතර

Share:
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ, ඔවුන් මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ඊයේ සහ අද දිනයේ ඔවුන් රෝහලට ඇතුළත් කළ බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළ අතර ඔහු සඳහන් කළේ අදාළ කාන්තාවන්ට වැළදී ඇත්

from GOSSIP NEWS https://ift.tt/2Rthmrc
via https://tamil244.blogspot.com/

No comments