හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ පතොරම් 127ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිසිය විසින් ඊයේ පස්වරුවේ මාදිවෙල පිහිටි මන්ත්‍රීවරයාගේ නිළ නිවස පරීක්ෂා කරනු ලැබුවා.
from GOSSIP NEWS https://ift.tt/37xIdHu
via https://tamil244.blogspot.com/
No comments