චීනුන්ට දඬුවම් කරන්න අල්ලාහ් දෙවියන් කොරෝනා වෛරසය මුදා හැරියා - ප්‍රසිද්ධ මුස්ලිම් පූජකවරයෙකුගෙන් ප්‍රකාශයක්

Share:
උයිගර් මුස්ලිම්වරුන් අමානුෂික ලෙස මර්දනය කිරීම නිසා අල්ලාහ් දෙවියන් විසින් කොරෝනා වෛරසය මුදා හැර චීන ජාතිකයින්ට දඬුවම් කර ඇති බව මතභේදාත්මක අදහස් පලකරන මුස්ලිම් පූජක ඉලියාස් ෂරෆුදින් සඳහන් කරයි. ඔහු පැවැත්වූ දේශනයකදි මේ බව සඳහන් කර තිබේ. “ඔවුන් මුස්ලිම්වරුන්ට තර්ජනය කර මිලියන 20 ක ජීවිත විනාශ කිරීමට උත්සාහ කළ ආකාරය මතක තබා ගන්න. මුස්ලිම්වරුන්ට මත්පැන් පානය කිරීමට බල කෙරුනි, ඔවුන්ගේ පල්

from GOSSIP NEWS https://ift.tt/37JxQkC
via https://tamil244.blogspot.com/

No comments